Loader
සිංහල தமிழ் English

ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය – 2015 මැයි 22

ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය සහ වඳ වී යාමේ ඉහළ අවධානමක් ඇති සත්ව විශේෂයන්ගේ දිනය 2015 මැයි 18 දින සිට 2015 මැයි 22 වන දින දක්වා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යාපන කේන්ද්‍ර යේ දී පවත්වන ලදී. බස්නාහිර පළාත් පාසැල් සිසුන් 800 ට ආසන්න ප්‍රමාණයක් මෙම වැඩසටහන සඳහා සහභාගී විය.