Loader
සිංහල தமிழ் English

ලෝක ළමා දිනය – 2015 ඔක්තෝම්බර් 01

ලෝක ළමා දිනය 2015 ඔක්තෝම්බර් 01සහ 02 වන දිනයන් හි දී දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී පවත්වන ලදී. එදින වයස අවුරුදු 12 න් පහළ ළමුන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව සත්වෝද්‍යානය නැරඹීම සඳහා අවස්ථාව ලබා දෙන ලදී.