Loader
සිංහල தமிழ் English

All zoos will be temporarily closed.

Dehiwala Zoo, Pinnawala Elephant Orphanage, Pinnawala Zoo and Ridiyagama Safari Park under the Department of National Zoological Gardens will be temporarily closed to the public due to the current covid-19 situation.


ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල සත්වෝද්‍යානය පින්නවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය සහ රිදියගම සෆාරි උද්‍යානය මහජනයා සදහා විවෘතව නොපවතින බව කාරුණිකව දන්වා සිටිමි.