Loader
සිංහල தமிழ் English

A Special Buggy cart service for locals & foreigners

පින්නවල අලි අනාථාගාරය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරක ඔබ සඳහා සුවිශේෂි බගී රථ සේවාවක්

  • පින්නවල අලි අනාථාගාරය නැරඹීම සඳහා පැමිණෙන ඔබ සදහා වඩාත් ගුණාත්මක හා සඵලදායි සේවාවක් ලබා දීමේ අරමුණින්  සුවිශේෂි බගී රථ සවාරි සේවාවක් 2019.04.22 වන දින සිට  ආරම්භ කර ඇත.

 

  • මෙම බගී රථ සවාරි  සේවාව ලබා ගැනීම සඳහා  පින්නවල අලි අනාථාගාරයේ ප්‍රධාන ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් රු.1200.00 ක් වටිනා බගීරථ ප්‍රවේශ පත්‍රයක්  ලබා ගත යුතු අතර එම ටිකට් පත පැයක කාල සීමාවක් සඳහා වලංගු  වේ.

 

  • තවද මෙම බගී රථයක  එක් වරකට  උපරිම වශයෙන් නරඹන්නන් හත් දෙනෙකුට  ගමන් කිරීමේ හැකියාව පවතින අතර නිදහස් සැරිසරණ පෙදෙස, අලි ඇතුන්ට පළතුරු කවන ස්ථානය සහ මා ඔය අලි ඇතුන් දිය නාන තොටුපල ( පෙ.ව 8.30 සිට ප.ව 4.00 දක්වා)  ආදි ස්ථානවලට මෙයින් සංචාරය කිරීමේ හැකියාව පවතී.

 

  • මෙම සුවිශේෂි නව්‍ය අත්දැකීම ලබා ගැනීමට ඔබ සැමට ආරාධනා.

 

A Special Buggy cart service for locals & foreigners who visit Pinnawala Elephant Orphanage.

  • Aiming to provide an efficient and effective service for the local and foreign tourists visiting Pinnawala Elephant Orphanage a special buggy cart service has been commenced at PEO on 22nd of April 2019 onwards.

 

  • If you expect to get the service, tickets are available at the ticket counter on a fee of Rs. 1200.00. Maximum seven passengers can travel at a time and it takes 01 hours time to cover different places at PEO such as free roaming area; elephant’s fruit feeding place, elephant bathing place (8.00 a.m. to 4.00 p.m.) etc.

gray copy