Dehiwala Zoo, Pinnawala Elephant Orphanage, Pinnawala Zoo and Ridiyagama Safari Park under the Department of National Zoological Gardens will be temporarily closed to the public due to the current covid-19 situation.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල සත්වෝද්‍යානය පින්නවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය සහ රිදියගම සෆාරි උද්‍යානය මහජනයා සදහා විවෘතව නොපවතින බව කාරුණිකව දන්වා සිටිමි.