Loader
සිංහල தமிழ் English

All zoos will be open from June 15,2020

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල සත්වෝද්‍යානය පින්නවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය සහ රිදියගම සෆාරි උද්‍යානය කොවිඩ් 19 වෛරස් තත්ත්වයෙන් පසු 2020.06.15 වන දින විවෘත කරනු ලැබේ .

නරඹන්නන් සදහා උපදෙස් හා තොරතුරු. භාගත කිරීම (සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන්).

නරඔන්නන් හට සත්වෝද්‍යාන විසින් සපයනු ලබන නරඔන්නන්ගේ තොරතුරු පත්‍රිකාව සම්පූර්ණ කල යුතුය .භාගත කිරීම-තොරතුරු පත්‍රිකාව (සිංහල හා  ඉංග්‍රීසි මාධ්‍යයෙන්).

වැඩි විස්තර සදහා පහත දුරකථන අංක අමතන්න

දෙහිවල සත්වෝද්‍යානය – 0112712751

පින්නවල අලි අනාථාගාරය – 0352266116

පින්නවල සත්වෝද්‍යානය – 0352266641

රිද්යගම සෆාරි උද්‍යානය  – 0473620410


 

Dehiwala National Zoo, Pinnawala Elephant Orphanage, Pinnawala Zoo and Ridiyagama Safari Park under the Department of National Zoological Gardens will be open from 15.06.2020

visitors guide and in formations. Download in Sinhala /Tamil / English medium

You should complete the information sheet provided by the zoo,elephant orphanage or safari park. Download the information sheet in Sinhala / Tamil / English medium

Please call for the more in formations

Dehiwala Zoo – 011-2712751

Elephant orphanage, Pinnawala – 035-2266116

Pinnawala Zoo – 035-2266641

Safari park, Ridiyagama – 0473620410