Loader
සිංහල தமிழ் English

All zoos will be open from February 1,2021

පින්නවල අලිඅනාථාගාරය 2021-02-01 වන දින සිට සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ වලට අනුගතව පහත පරිදි මහජනතාව සදහා විවෘත කරනු ලබන බව සතුටින් දැනුම්දෙමු.

  • දේශීය නරඹන්නන් සදහා – සඳුදා / බදාදා /සිකුරාදා / ඉරිදා
  • විදේශීය නරඹන්නන් සදහා -අඟහරුවාදා /බ්‍රහස්පතින්දා / සෙනසුරාදා

නරඹන්නන් සදහා උපදෙස් හා තොරතුරු. භාගත කිරීම (සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන්).

නරඔන්නන් හට සත්වෝද්‍යාන විසින් සපයනු ලබන නරඔන්නන්ගේ තොරතුරු පත්‍රිකාව සම්පූර්ණ කල යුතුය .භාගත කිරීම-තොරතුරු පත්‍රිකාව (සිංහල හා  ඉංග්‍රීසි මාධ්‍යයෙන්).

වැඩි විස්තර සදහා පහත දුරකථන අංක අමතන්න.

පින්නවල අලි අනාථාගාරය – 0352266116


Due to Corona pandemic situation the Pinnawala Elephant Orphanage, was closed for public. However we are glad to announce the reopening of the Pinnawala Elephant Orphanage, commencing from February 1st. on specific days as mentioned below.
For local visitors
Sunday
Monday
Wednesday
Friday
For foreign visitors
Tuesday
Thursday
Saturday

visitors guide and in formations. Download in Sinhala /Tamil / English medium

You should complete the information sheet provided by the zoo,elephant orphanage or safari park. Download the information sheet in Sinhala / Tamil / English medium

Please call for the more in formations

Elephant orphanage, Pinnawala – 035-2266116