Loader
සිංහල தமிழ் English

All zoos will not be open for two weeks from march 15,2020

පවතින කෝවිඩ්  -19  වෛරස තත්වය හේතුවෙන් 2020.03.15 සිට සති දෙකක කාලයක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය යන ආයතන මහජනයා වෙනුවෙන් විවෘතව නොපවතින  බව කාරුණිකව දන්වා සිටිමු.


Due to the current Covid-19 virus threat Dehiwala National Zoo, Pinnawala Elephant Orphanage, Pinnawala Zoo and Ridiyagama Safari Park under the Department of National Zoological Gardens will not be open to the public viewing for the coming two weeks starting from 15.03.2020