දෙහිවල සත්වෝද්යානය - Department of National Zoological Gardens
Loader
සිංහල தமிழ் English

All zoos will be open from February 1,2021

Play

දෙහිවල සත්වෝද්යානය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු

ආසියාවේ පැරණිම සත්වෝද්‍යානය ලෙස දේශිය හා විදේශිය සත්ව වර්ග සමන් විත විශිෂ්ඨ එකතුවකින් යුතු දෙහිවල සත්වෝද්‍යානය ප්‍රචලිත වන්නේ කොළඹ සත්වෝද්‍යානය ලෙසය.

සත්ව නිවාස වල ක්ෂීරපායින් විශේෂ 72 ක්ද, කුරුළු විශේෂයන් 65 ක්ද, උරග විශේෂයන් 31 ක්ද, මත්ස්‍ය විශේෂයන් 89 ක්ද, සමනළ විශේෂයන් 30 ක්ද, හා කුලයන් 3 කට අයත් උභය ජීවින් යුතු 2500-3000 අතර සතුන් ප්‍රමාණයන් දෙහිවල සත්වෝද්‍යානය තුළ දී දැක ගත හැකිය. අභිජනනය සඳහා නිදහස් කුරුළු කොළනිය වෙත පැමිණෙන කුරුල්ලන්ගේ වෙනස් වීම මත දෙහිවල දී දැක ගත හැකි සතුන් ප්‍රමාණය වෙනස් වේ. එසේම හරිතමය පරිසරය සංචාරක ආකර්ෂනය කරවන අතර දුර්ලභ හා වඳවී යාමේ තර්ජනයට ලක් වු සතුන් අභිජනන මධ්‍යස්ථානයකි.

වාර්ෂිකව මිලියන 1.5 වන සංචාරකයන් ප්‍රමාණයක් නරඹන සත්වෝද්‍යානය අධ්‍යපන අවශ්‍යතා වෙනුවෙන් 2000 අධික තනි හා කණ්ඩායම් වශයෙන් පාසල් සිසුන්ද විශ්ව විද්‍යාල සිසුන්ද පැමිණෙති.

ලෝකයේ ඇතිවන නව ප්‍රවනතාවයන් හා සත්න්ගේ යහ පැවැත්ම අරමුණු කර ගත් දැවැන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති තුළින් අනාගත දෙහිවල සත්වෝද්‍යානය සංචාරකයින් හට අපුර්වතම අත්දැකීමක් ලබා දෙනු ඇත.

LEARN MORE

Online booking using WhatsApp to visit the zoo


LATEST NEWS