ගරු ධර්මසිරි සේනානායක මැතිතුමාගේ සංකල්පයක් අනුව සතුන්ගේ සමීපයට ගොස් ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම සඳහා විවෘත සත්වෝද්යා්න සංකල්පය ක්රිවයාවට නංවමින් අධ්යාඅපනය හා සංරක්ෂණය පාදක කරගත් නැරඹුම් මධ්යාස්ථානයක් හා සංචාරක පාරාදීසයක් ලෙස පින්නවල සත්වෝද්යාපනය, පින්නවල අලි අනාථාගාරයට යාබදව සුන්දර මාඔය නදියට සමීපව රමණීය බිම් පෙදෙසක ශ්රීන ලංකාවේ ප්ර ථම එළිමහන් සත්වෝද්යාුනය ආරම්භ කිරීම සඳහා 2000 මැයි මස 10 වන දින සංචාරක කටයුතු හා සිවිල් ගුවන්සේවා අමාත්ය් ගරු ධර්මසිරි සේනානායක මැතිතුමාගේ සුරතින් මුල්ගල තබන ලද අතර නව එළිමහන් සත්වෝද්යාගනය වර්ෂ 2015 අප්රෙිල් මස 17 වන දින ක්රීගඩා හා සංචාරක අමාත්යඹ ගරු නවීන් දිසානායක මැතිතුමන්ගේ සුරතින් දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කරන ලදී.