පින්නවල සත්වෝද්‍යානය 2021-02-01 වන දින සිට සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ වලට අනුගතව පහත පරිදි මහජනතාව සදහා විවෘත කරනු ලබන බව සතුටින් දැනුම්දෙමු.
- දේශීය නරඹන්නන් සදහා – සඳුදා / බදාදා /බ්‍රහස්පතින්දා / සිකුරාදා / සෙනසුරාදා / ඉරිදා
- විදේශීය නරඹන්නන් සදහා -අඟහරුවාදා
නරඹන්නන් සදහා උපදෙස් හා තොරතුරු. භාගත කිරීම (සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන්).
නරඔන්නන් හට සත්වෝද්‍යාන විසින් සපයනු ලබන නරඔන්නන්ගේ තොරතුරු පත්‍රිකාව සම්පූර්ණ කල යුතුය .භාගත කිරීම-තොරතුරු පත්‍රිකාව (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන්).
වැඩි විස්තර සදහා පහත දුරකථන අංක අමතන්න
පින්නවල සත්වෝද්‍යානය – 0352266641
We are pleased to announce you that Pinnwala Zoo will be reopened to the public from 01-02-2021 in accordance with the Health Care Guidelines as follows
- Sunday / Monday / Wednesday /Thursday / Friday / Saturday – Local visitors only
- Tuesday – Foreign visitors only
visitors guide and in formations. Download in Sinhala/Tamil/ English medium
You should complete the information sheet provided by the zoo,elephant orphanage or safari park. Download the information sheet in Sinhala / Tamil / English medium
Please call for the more in formations
Pinnawala Zoo – 035-2266641