සත්ව දරුකමට ගැනීමේ වැඩසටහන සඳහා ඔබගේ සහභාගීත්වය, සත්වෝද්‍යානයේ සතුන්ගේ වාර්ෂික රැකවරණ වියදම් පියවා ගැනීමට දායක වන අතර, සත්ත්ව සංරක්ෂණ කටයුතු සඳහා අපගේ දායකත්වය සහ කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වේ.
සුරැකුම්කරු මට්ටම් - Silver · Gold · Diamond · Platinum
Rs. 200,000 – 300,000
Rs. 300,000 – 400,000
Rs. 400,000 – 500,000
Rs. 500,000 & Above
| Package Category | Silver | Gold | Diamond | Platinum |
|---|---|---|---|---|
| Photo of your adopted animal | ![]() | ![]() | ![]() | ![]() |
| Personalized adoption certificate | ![]() | ![]() | ![]() | ![]() |
| A fact sheet with species information | ![]() | ![]() | ![]() | ![]() |
| Special event invitation | ![]() | ![]() | ![]() | ![]() |
| Opportunity to visit parks under the Zoological Gardens Department free of charge for 8 members (No. of parks) | 1 | 2 | 3 | 8 |
| Car passes (Annually) | – | 3 | 5 | Limitless |
| Framed photograph of your family along with the certificate for the adopted animal | – | – | ![]() | ![]() |
| Annual zoo passes for five family members | – | – | ![]() | ![]() |
| 10% discount for the memorial shop | – | – | ![]() | ![]() |
| 50% discount on fish therapy program | – | – | ![]() | ![]() |
| 50% discount on Birthday packages | – | – | – | ![]() |
| Name displayed at the exhibit | – | – | – | ![]() |
සුරැකුම්කරු මට්ටම් - Amethyst · Garnet · Ruby · Sapphire
Rs. 50,000 – Rs. 100,000
Rs. 100,000 – Rs. 200,000
Rs. 200,000 – Rs. 300,000
Rs. 300,000 & Above
| Benefit | Amethyst | Garnet | Ruby | Sapphire |
|---|---|---|---|---|
| Photo of your adopted animal | ![]() | ![]() | ![]() | ![]() |
| Personalized adoption certificate | ![]() | ![]() | ![]() | ![]() |
| A fact sheet with species information | ![]() | ![]() | ![]() | ![]() |
| Special event invitation | ![]() | ![]() | ![]() | ![]() |
| Free video permission for four days | ![]() | ![]() | ![]() | ![]() |
| Family / Grandparent annual zoo pass | – | ![]() | ![]() | ![]() |
| Car passes | – | ![]() | ![]() | ![]() |
| 5% discount at the gift shop | – | – | ![]() | ![]() |
| Access to back side of the enclosure | – | – | ![]() | ![]() |
| 10% discount on pony riding | – | – | ![]() | ![]() |
| 10% birthday party discount | – | – | – | ![]() |
| Name displayed at the exhibit | – | – | – | ![]() |
ඔබ කළ යුත්තේ ලබාදී ඇති සත්ත්ව ලැයිස්තුවෙන් ඔබ කැමති සතෙකු තෝරාගෙන, ඔබට ගැළපෙන දරුකමට ගැනීමේ සැලැස්මක් තෝරාගැනීම පමණි.
සතෙකු තෝරන්න
ලබාදී ඇති සත්ත්ව ලැයිස්තුවෙන් ඔබ කැමති සතෙකු සහ ඔබගේ දරුකමට ගැනීමේ සැලැස්ම තෝරන්න.
පෝරමය පුරවන්න
අමුණා ඇති අයදුම් පත්‍රය ඔබගේ විස්තර සමඟ පුරවන්න.
ඉදිරිපත් කිරීම සහ ගෙවීම
ඔබගේ අයදුම්පත තැපෑල, විද්‍යුත් තැපෑල හෝ සෘජුවම ඉදිරිපත් කර, ගෙවීම් සාක්ෂිද සමඟ එක් කරන්න.
සුරැකුම්කරු වන්න
ඔබට සත්වෝද්‍යානයේ එම සතෙකුගේ සුරැකුම්කරු ලෙස වසරක් සඳහා කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.
Account Number:: 7042658
Bank: Bank of Ceylon, Dehiwala
තනතුර: අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
දුරකථන:
0112 712 752 /
0112 712 753
විද්‍යුත් තැපෑල:
zoosl@slt.lk
ෆැක්ස්: (094) 112 734 542
