සතෙකුගේ සුරැකුම්කරු වන්න

සතෙකුගේ සුරැකුම්කරු වන්න

සත්ව දරුකමට ගැනීමේ වැඩසටහන සඳහා ඔබගේ සහභාගීත්වය, සත්වෝද්‍යානයේ සතුන්ගේ වාර්ෂික රැකවරණ වියදම් පියවා ගැනීමට දායක වන අතර, සත්ත්ව සංරක්ෂණ කටයුතු සඳහා අපගේ දායකත්වය සහ කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වේ.

අරමුණු හා ඉලක්ක

සතුන්ගේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ එම සතුන්ගේ ආරක්ෂාව සඳහා හවුල්කරුවන් වීමට අවස්ථාව සලසා දීම.

සත්වෝද්‍යානයක් යනු සංචාරක ආකර්ෂණ ස්ථානයක් පමණක් නොව, බොහෝ සත්ත්ව විශේෂ සඳහා ආරක්ෂිත ප්‍රජනන මධ්‍යස්ථානයක් බව මහජනතාවට අවබෝධ කර දීම.

සත්වෝද්‍යානයේ සතුන්ගේ රැකවරණය හා සුභසාධනය සඳහා දායක වීමට කැමති පුද්ගලයන්ට අවස්ථා ලබා දීම.

සත්වෝද්‍යානයේ සිටින සෑම සතෙකුටම ලබාදෙන්නේ

සත්ත්ව රැකබලාගන්නන්ගෙන් විශේෂඥ රැකවරණය
විශේෂයෙන් සකස් කරන ලද ආහාර සැලැස්ම
නිතිපතා වෛද්‍ය පරීක්ෂණ
විවිධ උත්තේජන (enrichments) ක්‍රියාකාරකම්
දරුකමට ගත් එක් සතෙකුට සුරැකුම්කරු කිහිපදෙනෙකු සිටිය හැක.

Adopt a Zoo Animal - Be a Proud Parent

සුරැකුම්කරු මට්ටම් - Silver · Gold · Diamond · Platinum

Silver

Rs. 200,000 – 300,000

Gold

Rs. 300,000 – 400,000

Diamond

Rs. 400,000 – 500,000

Platinum

Rs. 500,000 & Above

Black Rhino Lion Kangaroo Chimpanzee Elephants Cassowary Orang-outang Bengali Tiger Macko Fishing Cat Black Jaguar Reptiles Sea Lion Ostrich Brown Bear Zebra Emu Nile Hippo Giraffe Hornbill Pygmy Hippo
Package CategorySilverGoldDiamondPlatinum
Photo of your adopted animal
Personalized adoption certificate
A fact sheet with species information
Special event invitation
Opportunity to visit parks under the Zoological Gardens Department free of charge for 8 members (No. of parks)1238
Car passes (Annually)35Limitless
Framed photograph of your family along with the certificate for the adopted animal
Annual zoo passes for five family members
10% discount for the memorial shop
50% discount on fish therapy program
50% discount on Birthday packages
Name displayed at the exhibit

Note: If you would like to donate below Rs. 200,000, please join our Donation Programme.
Zoo Development and Welfare Fund · Account Number: 7042658 · Bank of Ceylon, Dehiwala Branch

Animals Depend On People Too - Become a Zoo Parent

සුරැකුම්කරු මට්ටම් - Amethyst · Garnet · Ruby · Sapphire

Amethyst

Rs. 50,000 – Rs. 100,000

Garnet

Rs. 100,000 – Rs. 200,000

Ruby

Rs. 200,000 – Rs. 300,000

Sapphire

Rs. 300,000 & Above

Amethyst
Baby Chimp White Tiger
Garnet
Baby Elephants Black Rhinoceros Sea Lion
Ruby
Elephant Bandula
Sapphire
Baby Orangutan Baby Zebra Giraffe Komodo Dragon
BenefitAmethystGarnetRubySapphire
Photo of your adopted animal
Personalized adoption certificate
A fact sheet with species information
Special event invitation
Free video permission for four days
Family / Grandparent annual zoo pass
Car passes
5% discount at the gift shop
Access to back side of the enclosure
10% discount on pony riding
10% birthday party discount
Name displayed at the exhibit

සතෙකුගේ සුරැකුම්කරු වන්නේ කෙසේද

ඔබ කළ යුත්තේ ලබාදී ඇති සත්ත්ව ලැයිස්තුවෙන් ඔබ කැමති සතෙකු තෝරාගෙන, ඔබට ගැළපෙන දරුකමට ගැනීමේ සැලැස්මක් තෝරාගැනීම පමණි.

01

සතෙකු තෝරන්න
ලබාදී ඇති සත්ත්ව ලැයිස්තුවෙන් ඔබ කැමති සතෙකු සහ ඔබගේ දරුකමට ගැනීමේ සැලැස්ම තෝරන්න.

02

පෝරමය පුරවන්න
අමුණා ඇති අයදුම් පත්‍රය ඔබගේ විස්තර සමඟ පුරවන්න.

03

ඉදිරිපත් කිරීම සහ ගෙවීම
ඔබගේ අයදුම්පත තැපෑල, විද්‍යුත් තැපෑල හෝ සෘජුවම ඉදිරිපත් කර, ගෙවීම් සාක්ෂිද සමඟ එක් කරන්න.

04

සුරැකුම්කරු වන්න
ඔබට සත්වෝද්‍යානයේ එම සතෙකුගේ සුරැකුම්කරු ලෙස වසරක් සඳහා කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.

වැඩි විස්තර සඳහා

සත්වෝද්‍යානය සංවර්ධන හා සුභසාධන අරමුදල

Account Number:: 7042658
Bank: Bank of Ceylon, Dehiwala

ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව

තනතුර: අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
දුරකථන: 0112 712 752 / 0112 712 753
විද්‍යුත් තැපෑල: zoosl@slt.lk
ෆැක්ස්: (094) 112 734 542

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව

120, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ලංකාව
සෑම දිනකම පෙ.ව. 8:30 – ප.ව. 5:00

නවතම පුවත්

අපව සොයා ගන්න

කතුහිමිකම © 2021 ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව. සියලුම හිමිකම් ඇවිරිනි.
වෙබ් අඩවිය නිර්මාණය සහ සංවර්ධනය Cloud Syntex විසිනි.