ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ – තනතුරු ඇබෑර්තු

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ – තනතුරු ඇබෑර්තු

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ – තනතුරු ඇබෑර්තු
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

  • සහකාර පාලක
  • ගාස්තු අයකිරීමේ සහකාර
  • විදුලි කාර්මික ශිල්පී
  • සත්ත්ව භාරකරු
  • හස්ති භාරකරු

සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික අපේක්ෂකයින්ට මෙම රැකියා අවස්ථා සඳහා අයදුම් කළ හැක.

තනතුරු, සුදුසුකම්, වැටුප් පරාස සහ අයදුම් කරන ආකාරය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සඳහා නිල ගැසට් දැන්වීම කරුණාකර අවධානයෙන් කියවන්න.

වැඩි විස්තර සඳහා (Gazette 2026.01.23):

https://documents.gov.lk/view/gazettes/2026/1/2026-01-23(I-IIA)S.pdf?fbclid=IwZXh0bgNhZW0CMTAAYnJpZBExZ2pzbkVGdElNb2w2Y0RqdnNydGMGYXBwX2lkEDIyMjAzOTE3ODgyMDA4OTIAAR7Pc2–PnqmjnGjBrpPxBaoFNPX86otY4XyMM64CRWpJc8y5070Or7GF5-nHg_aem_h2ewut4JSQOf2FCEbz3uCg

Apply for this position

Allowed Type(s): .pdf, .doc, .docx

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව

120, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ලංකාව
සෑම දිනකම පෙ.ව. 8:30 – ප.ව. 5:00

නවතම පුවත්

අපව සොයා ගන්න

කතුහිමිකම © 2021 ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව. සියලුම හිමිකම් ඇවිරිනි.
වෙබ් අඩවිය නිර්මාණය සහ සංවර්ධනය Cloud Syntex විසිනි.