පාසල් ළමා චිත්‍ර තරගය – 2026

Date
මාර්තු 11, 2026
Time
00:00 - 09:00
Location
Ridiyagama Safari Park
In School

💥කාලය 2026.03.11 බදාදා සවස 2.00 දක්වා දිර්ඝ කර ඇත.

🦁 රිදියගම සෆාරි උද්‍යානය හි 10 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද පාසල් ළමා චිත්‍ර තරගය – 2026 සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026.03.11 බදාදා සවස 2.00 දක්වා දිර්ඝ කර ඇත.
🖌️ තරග තේමාව – ”සෆාරියේ එක දවසක්” සෆාරියේ ඔබ දැකපු, සිතූ, හිතට ලඟා වූ අත්දැකීම් වර්ණවත් චිත්‍රයක් ලෙස අප වෙත එවන්න.

📚 වයස් කාණ්ඩ
▪️ ප්‍රාථමික – 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණියේ දක්වා
▪️ ද්විතීයික – 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණියේ දක්වා
▪️ තෘතීක – 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා
📐 චිත්‍ර සඳහා අවශ්‍යතා
▪️ බ්‍රිස්ටල් බෝඩ් මත අඳින්න (අගල් 20×24)
▪️ කැමති වර්ණ මාධ්‍යයක් භාවිතා කළ හැක
▪️ පාසලේ විදුහල්පති විසින් තහවුරු කර තිබිය යුතුය
📮 චිත්‍ර යොමු කිරීම
අධ්‍යක්ෂ ජනරාල්
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අනගාරික ධර්මපාල මාවත, දෙහිවල වෙත ගෙන්විත් හෝ තැපෑලෙන් යොමු කරන්න.
🌿🦓🦒
දරුවන්ගේ වර්ණවලින් සෆාරියේ අත්දැකීම ජීවත් කරමු!
  • Organizer Name: Department of National Zoological Gardens - Sri Lanka
  • Phone: 047 203 0300

    ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව

    120, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ලංකාව
    සෑම දිනකම පෙ.ව. 8:30 – ප.ව. 5:00

    අපව සොයා ගන්න

    කතුහිමිකම © 2021 ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව. සියලුම හිමිකම් ඇවිරිනි.
    වෙබ් අඩවිය නිර්මාණය සහ සංවර්ධනය Cloud Syntex (Pvt) Ltd විසිනි.