දෙහිවල සත්වෝද්‍යානයේ දී උපත ලද සුරතල් සිංහ පැටවුන්

දෙහිවල සත්වෝද්‍යානයේ දී උපත ලද සුරතල් සිංහ පැටවුන්

දෙහිවල සත්වෝද්‍යානයේ දී උපත ලද සුරතල් සිංහ පැටවුන් දෙදෙනා තමයි මේ. පිරිමි පැටවෙක් සහ ගැහැණු පැටවෙක් වන මේ දඟකාර පැටව් දෙන්නා ඔබව හමුවෙන්න හරිම ආශාවෙන් බලාගෙන ඉන්නවා! 🐾✨

ඉතිං ඔවුන්ගේ හුරතල් සහ දඟකාර වැඩ බලාගන්න ඔබටත් අවස්ථාව තියෙනවා.

🕒 වේලාව: සෑම දිනකම උදෑසන 10:00 සිට 11:30 දක්වා
📍 ස්ථානය: දෙහිවල සත්වෝද්‍යානය

ඔබේ පුංචි දරුවන් එක්ක ම ඇවිත් මේ සුරතල් පැටවුන් දැක ගන්න, පුංචි හිත් ආදරයෙන් පුරවන්න මේ වටිනා හෝරාවන් මඟහැර ගන්න එපා. ඉතින් මේ පුංචි පැටවුන්ගේ ලෝකයට එබිකම් කරන්න ඔබත් අදම පිය නගන්න දෙහිවල සත්වෝද්‍යානය වෙත ! 👨‍👩‍👧‍👦📸

මේ පුංචි සුරතලුන් ගැන තව විස්තර දැන ගන්න අපේ FaceBook page එක අනිවාර්යෙන් ම Follow කරලා තියා ගන්න.🍃
Previous රිදියගම සෆාරි උද්‍යානයට දස වසරක්!

Leave Your Comment

Department of National
Zoological Gardens

120 Anagarika Dharmapala Mawatha,
Dehiwala-Mount Lavinia Sri Lanka
Mon – Sun: 8:30 am – 5:00 pm

Find Us Across Sri Lanka

Copyright © 2026 by Department of National Zoological Gardens. Website by Cloud Syntex (Pvt) Ltd.